.webp)
පොලීසිය සඳහන් කළේ, අවුරුදු එකහාමාරක දරුවෙකු නිවාස සංකීර්ණයේ 03 වැනි මහලින් බිමට දමා ඇති බවයි.
අත්අඩංගුවට ගනු ලැබූ බිළිඳාගේ මවගේ සහෝදරයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.