සති අන්තයේ පැය දෙකක විදුලි කප්පාදුවක්

සති අන්තයේ පැය දෙකක විදුලි කප්පාදුවක්

සති අන්තයේ පැය දෙකක විදුලි කප්පාදුවක්

කර්තෘ Staff writer

25 Nov, 2022 | 1:18 pm

COLOMBO ( News 1 st ) – නොවැම්බර් 26 සහ 27 යන දින දෙකේදී පැය 2 ක විදුලි කප්පාදුවක් සඳහා  මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. 

ඒ අනුව A -W  කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රී  කාලයේ  පැය 1ක් ලෙස විදුලි කප්පාදුව සිදුවෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]