පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්...

පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා....

by Staff writer 25-11-2022 | 7:51 AM

COLOMBO ( News 1 st ) - පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

ලුණුවිල හා නාත්තන්ඩිය අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්විම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇති වී තිබේ.

හලාවත සිට කොළඹ බලා  ධාවනය වන දුම්රියක් අද(25) අළුයම මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව තිබේ.