.webp)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ, ඊයේ (24) රාත්‍රියේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
පොලීසිය ප්‍රකාශ කරන්නේ, එම අවස්ථාවේ දී හෝටල් හිමිකරුගේ බිරිඳ ද සිට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක කර තිබේ.