ජා – ඇල දී හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ…

ජා – ඇල දී හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ…

ජා – ඇල දී හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ…

කර්තෘ Staff writer

25 Nov, 2022 | 11:00 am

COLOMBO ( News 1 st ) – ජා – ඇල හෝටල් හිමිකරුවෙකු සිය හෝටලය තුළ දී තියුණු  ආයුධයකින් පහර දී  ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ,  ඊයේ (24)  රාත්‍රියේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පොලීසිය ප්‍රකාශ කරන්නේ, එම අවස්ථාවේ දී  හෝටල් හිමිකරුගේ බිරිඳ ද  සිට ඇති බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්  පරික්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]