විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තමන් අගමැතිකම ඉල්ලා සිටි බවට ජනාධිපතිවරයා ඊයේ (24) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.