25-11-2022 | 3:19 PM
COLOMBO (News 1st) - දෙසැම්බර් 01 වැනි දා දින සිට ක්රියාත්මක වන පරිදි වීසා ගාස්තු සංශෝධනය කර තිබේ.
ඒ, 2023 අයවැය යෝජනාවකට අනුවයි.
ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය සඳහා වන නව ගාස්තුව අමෙරිකන් ඩොලර් 2,000 කි.
ද්විත්ව පුරවැසිභාවය හිමිවන අයැදුම්කරුවෙකුගේ වයස අවුරුදු 22 ට අඩු දරුවෙකු ස...