ඒ අනුව විලවුන් වර්ග සහ වායු සමීකරණ ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා මෙසේ ඉවත් කර තිබේ.
එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සුවඳ විලවුන් වර්ග හා ටයිල්වල ආනයන සීමාද ලිහිල් කර ඇති බවය.