සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී අරගලකරුවන් බව පැහැදිලියි – ටිරාන් අලස්

සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී අරගලකරුවන් බව පැහැදිලියි – ටිරාන් අලස්

සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී අරගලකරුවන් බව පැහැදිලියි – ටිරාන් අලස්

කර්තෘ Staff writer

24 Nov, 2022 | 10:01 pm

COLOMBO (News 1 st ) – පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී අරගලකරුවන් බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා අද(24) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

‍ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට සිදුකරමින් ඇති විමර්ශනවලින් මේ බව පැහැදිලි වන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]