English
தமிழ்
කර්තෘ Staff writer
24 Nov, 2022 | 7:17 pm
තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කෙරුණ අතර දසුන් ශානක මෙහෙයවන කණ්ඩායමට ධනංජය ලක්ෂාන් කැඳවා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනයේ නම් කළ සංචිතයට ඇතුළත් භානුක රාජපක්ෂ සිදු කළ ඉල්ලීමකට අනුව ඔහුව සංචිතයෙන් නිදහස් කළ බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක අදහස් දක්වමින් සඳහන් කළේ ඔවුන් සති එක හමාරක සිට පුහුණු වීම් සිදු කරන බවත් ක්‍රීඩකයින් සියළු දෙනා තමන්ගේ රිද්මයට පැමිණ සිටින බවයි.
ඩිල්ෂාන් මධුශංක සම්පූර්ණයෙන් සුව වීමට තව පොඩි කාලයක් ගතවන බවත්, දුෂ්මන්ත කණ්ඩායමේ නොමැති වීම විශාල පාඩුවක් බවත් සඳහන් කළ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිසිම කණ්ඩායමක් අවතක්සේරු කිරීමට නොහැකි බවයි.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට හොඳ ස්ථානයක සිටින බවත් ඔවුන් සමග ක්‍රීඩා කරද්දී අභියෝගයක් බවද ඔහු සඳහන් කළේය.
තරගාවලියේ පළමු තරගය හෙට (25 ) පස්වරු 2.30ට පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
20 Sep, 2023 | 06:59 PM
20 Sep, 2023 | 03:45 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS