ටයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක්..

ටයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක්..

ටයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක්..

කර්තෘ Staff writer

24 Nov, 2022 | 8:35 pm

COLOMBO ( News 1 st ) – භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විලවුන් වර්ග සහ වායු සමීකරණ ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා මෙසේ ඉවත් කර තිබේ.

එම ගැසට් නිවේදනයේ  වැඩිදුරටත් සඳහන් වන්නේ සුවඳ විලවුන් වර්ග හා ටයිල්වල  ආනයන සීමාද ලිහිල් කර ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]