ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි..

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි..

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි..

කර්තෘ Staff writer

24 Nov, 2022 | 8:59 pm

COLOMBO ( News 1 st ) – ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශවලට අයත් වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය. 

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂයට අදාළව විපක්ෂය ඡන්දය විමසීමක් ඉල්ලා සිටි අතර, ඒ අනුව පැවති ඡන්ද විමසීමෙන් ඊට පක්ෂව ඡන්ද 91 ක් ද  විපක්ෂව ඡන්ද 10 ක් ද හිමි වී තිබේ.

විපක්ෂව ඡන්දය ලබා දුන්නේ දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් පමණි.

අනෙකුත් මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ රැඳි නොසිටියේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]