24-11-2022 | 5:27 PM
COLOMBO ( News 1 st ) - රට පුරා ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි, සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාව දැඩිව අවධානය යොමු කළ යුතු බවයි.
ඔහු සඳහන් කරන්නේ පවතින කාලග...