ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබේ.

සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි..

by Staff writer 23-11-2022 | 5:44 PM

COLOMBO ( News 1 st ) - ඒ අනුව, පහත දැමූ භාණ්ඩවල නව මිල මෙසේය.

සුදු සීනි 1kg - රුපියල්  229
පාන්පිටි 1kg - රුපියල්  265
සුදු ළුෑණු 1kg - රුපියල්  495  
බී ලූණු 1kg - රුපියල් 255

ලංකා සතොස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම මිල ගණන් හෙට(24) සිට ක්‍රියාත්මක බවය.