.webp)
කටාර්හි, කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටියේ ජර්මනියයි.
කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ඩොආන් සහ අසානෝ රැස් ගෝලය බැගින් රැස් කරමින් ජපානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූ අතර මෙය වාර්තා අතරට එක් වුණේ, අවස්ථා 4කදී ලෝක ශූරයින් වූ ජර්මන් කණ්ඩායම, පාපන්දු ඉතිහාසයේ ජපානය හමුවේ පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසය.