ආර්ජන්ටිනාවට එරෙහි ජයග්‍රහණයේ සතුට සැමරීමට සෞදියේ අද නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ..

ආර්ජන්ටිනාවට එරෙහි ජයග්‍රහණයේ සතුට සැමරීමට සෞදියේ අද නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ..

ආර්ජන්ටිනාවට එරෙහි ජයග්‍රහණයේ සතුට සැමරීමට සෞදියේ අද නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ..

කර්තෘ Staff writer

23 Nov, 2022 | 8:54 am

COLOMBO (News 1st) – මෙවර පාපන්දු ලෝක කුසලානයේදී ආර්ජන්ටිනා කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම වෙනුවෙන් සෞදි අරාබි රජු විසින් අද (23) එරට රජයේ සහ පුද්ගලික අංශයේ සියලු අංශවලට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

ආර්ජන්ටිනාවට එරෙහි තරගය සෞදි අරාබිය ඊයේ ජය ගත්තේ ගෝල 2-1ක් ලෙසය.

මේ අතර ආර්ජන්ටිනා⁣වේ තරග 36 ක අපරාජිත වාර්තාව සෞදි අරාබිය හමුවේ ඊයේ අවසන් විය.

ඔවුන් අවසන් වරට පරාජයට පත් වූයේ 2019 ජූලි 3 වැනි දින බ්‍රසීලය හමුවේදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]