23-11-2022 | 5:44 PM
COLOMBO ( News 1 st ) - ඒ අනුව, පහත දැමූ භාණ්ඩවල නව මිල මෙසේය.
සුදු සීනි 1kg - රුපියල් 229
පාන්පිටි 1kg - රුපියල් 265
සුදු ළුෑණු 1kg - රුපියල් 495
බී ලූණු 1kg - රුපියල් 255
ලංකා සතොස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම මිල ගණන් හෙට(24) සිට ක්රියාත්මක බවය.
...