COLOMBO (News 1st) - කොරෝනා සමයේ රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ, එය සංශෝධනය කරන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දුන් බවය.