අමෙරිකා - වේල්ස් තරගය ජය පැරදුමෙන් තොරයි..

අමෙරිකා - වේල්ස් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්..

by Staff writer 22-11-2022 | 7:53 AM

COLOMBO (News 1st) - 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අමෙරිකාව සහ වේල්සය අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ඒ දෙපිලම ගෝල 1 බැගින් ලබා ගැනීම හේතුවෙනි.

වේල්සය මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කරනු ලැබුවේ වසර 64කට පසුව වීම විශේෂත්වයකි.