22-11-2022 | 11:43 AM
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 3ක් අද (22) පැවැත්වීමට නියමිතය.
එහි පළමු තරගයට එක් වන්නේ, ආර්ජන්ටිනාව සහ සෞදි ආරාබියයි.
එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වේ.
දෙවන තරගය ටියුනීසියාව සහ ඩෙන්මාර්කය අතර පැවැත්වෙන අතර එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට ...