.webp)

එහි සෞඛ්‍ය හා පෝෂණ අංශය භාර අතිරේක ලේකම් මහින්ද එස්. යාපා මහතා පැවසුවේ, මේ වනවිට දිවයින පුරා 7,000කට වැඩි පාසල් සංඛ්‍යාවක මෙම දිවා ආහාර ලබාදෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
මේ අතර, වත්මන් පෝෂණ ඌණතා තත්ත්වය කුඩා දරුවන්ගේ දන්ත සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ දන්ත වෛද්‍ය සොනාලි රණතුංග මහත්මිය පවසයි.
