අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද..

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද..

by Staff writer 21-11-2022 | 7:30 AM

COLOMBO (News 1st) – අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අදයි.

ඒ සඳහා අද (21)පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි.