English
தமிழ்
කර්තෘ Staff writer
21 Nov, 2022 | 6:28 am
මැද පෙරදිග කලාපය සත්කාරකත්වය දරන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය උත්කර්ෂවත් අන්දමින් කටාර්හීදි ආරම්භ විය.
එහි පළමු තරගයට එක් වුණේ, සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරයයි.
තරගයේ 16 වන මිනිත්තුවේදී ඉක්වදෝරය සිය පළමු ගෝලය වාර්තා කළේ ය.
ඔවුන් සිය දෙවන ගෝලය රැස් කළේ තරගයේ 31වන මිනිත්තුවේදී ය.
ඒ අනුව පළමු අර්ධයේදී ගෝල 2ට 0ක් ලෙස ඉක්වදෝරය තරගයේ පෙරමුණ ගත්තේ ය.
දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වුණේ නැහැ.
ඒ අනුව ඉක්වදෝරය 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ සත්කාරක කටාර් රාජ්‍ය ගෝල 2ට 0ක් ලෙස පරාජය කරමින් ය.
2022 පාපන්දු ලෝක කුසලානයේ සියලු තරග ඔබට සජිවීව TV1 නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.
08 Dec, 2023 | 07:04 AM
05 Dec, 2023 | 10:18 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS