21-11-2022 | 7:09 AM
COLOMBO (News 1st) – පාසල් ළමුන් සඳහා ලබාදෙන දිවා ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් කලාප හා කොට්ඨාස කාර්යල මගින් පරීක්ෂා කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි සෞඛ්‍ය හා පෝෂණ අංශය භාර අතිරේක ලේකම් මහින්ද එස්. යාපා මහතා පැවසුවේ, මේ වනවිට දිවයින පුරා 7,...