.webp)
COLOMBO (News 1st) – 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ MTV චැනල් පුද්ගලික සමාගමේ මාධ්‍ය ජාලයටයි
ඒ අනුව අද(20) සිට තරග විකාශය MTV චැනල් පුද්ගලික සමාගමට අයිති TV1 නාලිකාව ඔස්සේ සජීවීව ඔබට නැරඹිය හැකි ය.
එමෙන්ම තෝරාගත් තරග සිරස TV සහ ශක්ති TV නාලිකා ඔස්සේ සමගාමී මෙන්ම නැවත විකාශයක් ලෙස ද නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවෙයි.