කෝටි 12ක් වංචා කළ දෙදෙනෙක් කොටු

ව්‍යාජ බැංකු ලේඛන සකස් කර රු. කෝටි 12කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට...

by Staff writer 20-11-2022 | 9:53 PM

COLOMBO (News 1st) – ව්‍යාජ බැංකු ලේඛන සකස් කර, රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කළ බව කියන සැකකාරියන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

ඒ , යාපනයේ ප්‍රදේශයේදී ය.