.webp)
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා පාපන්දු ලෝවේ කිරුළ දැරූ පෘතුගාලය,ආජන්ටිනාව,බ්රසීලය ඇතුළු රටවල් 32 එක්වී තිබේ.
මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානය සඳහා සත්කාරකත්වයක් දරණ ප්රථම අවස්ථාව මෙයයි.
2022 පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල අද (20) මෙරට වේලාවෙන් රාත්රී 7ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ පළමු තරගය ලෙස සත්කාරක කටාර් රාජ්ය සහ ඉක්වදෝරය තරග බිමට එක්වනු ඇති.