ඕමාන් මිනිස් ජාවාරමේ තවත් සැකකරුවෙකු කොටු

ඕමාන් මිනිස් ජාවාරමේ තවත් සැකකරුවෙකු CID අත්අඩංගුවට

by Staff writer 20-11-2022 | 8:55 AM

COLOMBO (News 1st) - ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ද  තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.

 අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.