19-11-2022 | 12:54 PM
COLOMBO (News 1st) - ග්රෑන්ඩ්පාස්, නවගම්පුර ප්රදේශයේ අද (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, මාරිමුත්තු ගනේෂන් නොහොත් 'මන්න ඛන්නා' නැමැති අයෙකු මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවයි.
නවගම්පුර නිවාස සංකීර්ණයේ අ...