අන්තරේ සිසුන් පා ගමනින් වැලිකඩට

අන්තරේ සිසුන් පා ගමනින් වැලිකඩට

by Staff writer 18-11-2022 | 4:40 PM

COLOMBO (News 1st) - විරෝධතාවයේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ සිසුන් පා ගමනින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැමිණ තිබේ.

බන්ධනාගාරය ඉදිරිපිට පැමිණීමට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ, කොළඹ හෝර්ටන් පෙදෙසේදී හා අග්‍රාමාත්‍ය කාර්යාලය අසලදීයි.