අන්තරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

අන්තරේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 18-11-2022 | 3:19 PM

COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලය අසලදීය. 

නාරාහේන්පිට ත්‍රස්ත මර්දන ඒකකය ඉදිරිපිටදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවක නිරත වේ.

ඒ, හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වී ඇතැයි අප වාර්තාකරුවෝ ප්‍රකාශ කළහ.