ඒ, කොළඹ හෝර්ටන් පෙදෙසේ දීය.
මීට පෙර ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලය අසලදීයි.