18-11-2022 | 5:37 PM
COLOMBO (News 1st) - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ගැනෙන වැරදි සමතයකට පත් කිරීම සඳහා අය කරන දඩ මුදල් සංශෝධනය කර තිබේ.
ඒ අනුව වයස අවුරුදු 15 ට එළඹෙන දින සිට අවුරුද්දක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබානොගත් ඉල්ලුම්කරුවන්ගෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 2,500 කි.
දෙපාර්තමේන්තු ප්රමාද දෝෂයක් හේතුව...