English
தமிழ்
කර්තෘ Staff writer
17 Nov, 2022 | 9:54 am
COLOMBO (News 1st) – ලිංගික චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබේ.
සිඩ්නි අධිකරණය හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලක මහතා වෙනුවෙන් පෙනී සිටි මුරුගන් තංගරාජ් මහතා පෙන්වා දුන්නේ ඉදිරිපත්ව ඇති කරුණු අනුව ගොනුකළ චෝදනා තුළ ශක්තිමත් නඩු නිමිත්තක් නොමැති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සහා ශ්‍රී ලංකා රජය තම සේවා දායකයාට සහය දක්වන බවත් , ඔහුට ඇප ලබා නොදුනහොත් ඔහුගේ ක්‍රීඩා ජිවිතය අවසන් වනු ඇති බවත් නිතීඥවරයා පෙන්වා දී තිබේ.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔස්ට්‍රේලියානු ඩොලර් 150000 ක ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මහතා නිදහස් කළේ ය.
ඇප මත මුදාහැරි ධනුෂ්ක ගුණතිලක මහතා සෑම දිනකම පොලිසියට වාර්තා කළ යුතු අතර සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා ඔහුට සංචරණ සීමා පනවා තිබේ.
පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීමත් , මුණගෑසීම් සම්බන්ධ ඇප් භාවිතයත් ධනුෂ්ක ගුණතිලකට තහනම් කර තිබේ.
ධනුෂ්ක ගුණතිලක අද උසාවිය හමසුවේ පෙනී සිටියේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සෙයි.
06 Dec, 2023 | 01:58 PM
06 Dec, 2023 | 06:28 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS