.webp)
ඔහු මේ අදහස් පළ කළේ, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පළමු රැස්වීමට එක්වෙමිනි.
මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ, 2011 වසරේදීයි.
අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර ඇත්තේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවයි.