COLOMBO (News 1st) – මුහුදුබඩ මාර්ගයේ කොටුව සහ වැල්ලවත්ත අතර දුම්රිය ධාවනය වන්නේ එක් මාර්ගයක පමණක් බව ත් , ඒ අනුව දුම්රිය ප්‍රමාදවීම් සිදුවිය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ , පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් ය.