17-11-2022 | 9:49 AM
COLOMBO (News 1st) – මෝටර් රථ ලියාපදිංචි ගාස්තු හා වාර්ෂික බලපත්ර ගාස්තු ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නව ගැසට් පත්රය අනුව එන්ජින් ධාරිතාව 1600 ට අඩු මෝටර් රථයක් ලියාපදිංචි කිරිමේ නව ගාස්තුව රුපියල් 25 ,000 කි.
එන්ජින් ධාරිතාව 1600 ට වැඩි මෝටර් රථයක් සඳහා වන නව ලියාපදිං...