නාසා අධිබල රොකොට්ටුවක් අභ්‍යාවකාශගත කරයි

by Hashini De Mel 16-11-2022 | 12:16 PM

COLOMBO (News 1st) –  සඳ මතට මිනිසුන් රැගෙන යන රොකට්ටුවේ සහ අභ්‍යවකාශ යානයේ පළමු ඒකාබද්ධ පරීක්ෂණ ගමන මීට ටික වේලාවකට පෙර ආරම්භ කළේ ය.

ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන යටතේ මේ පරීක්ෂණ ගමන සිදුකරන්නේ නාසා ආයතනයයි.