ඒ, G20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව, කෙටි සංචාරයක් සඳහායි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවය.