16-11-2022 | 5:09 PM
COLOMBO ( News 1 st ) - රත්ගම මුහුදේ ගිලීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, 27 හැවිරිදි රත්ගම ප්රදේශයේම පදිංචි එක් දරු පියෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඔහු සිය බිරිඳ සහ දරුවා සමග රත්ගම මුහුදේ දියනෑමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් තිදෙනාම රළ පහරට හසුව තිබේ.
අනතුරට ප...