ලෝක ජනගහනය බිලියන 8 ට ළඟාවෙයි

ලෝක ජනගහනය බිලියන 8 ට ළඟාවෙයි

by Staff writer 15-11-2022 | 2:10 PM

COLOMBO (News 1st) – ලෝක ජනගහනය බිලියන 8 ට ආසන්න වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, ඊට වසර 11 ක පමණ කාලයක් ගත වූ බවයි.

20 වන ශතවර්ෂයේ දෙවන භාගයේ විශාල ජනගහන වර්ධනයක් පෙන්නුම් කළත්, මේ වනවිට එය මන්දගාමී වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

ලෝක ජනගහනය බිලියන 9 ට ආසන්න වීමට තවත් වසර 15 ක් පමණ ගතවනු ඇතැයි පුරෝකථනය කරන හම සංවිධානය පවසන්නේ, 2080 වන විට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවනු ඇති බවයි.