.webp)
තරගය පැවැත්වූයේ ඉන්දියාවේ විසාකාපට්නම් හීදීය .
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3කට ලකුණු 95ක් ලබා ගත්තේය.
ශ්රී ලංකා ක්රීඩිකාවන් පන්දුවාර 15යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.