15-11-2022 | 8:33 AM
COLOMBO (News 1st) - මීරිගම, පස්යාල මාර්ගයේ කොටකන්ද ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ සවස මීරිගම සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 14 හා 54 යන යන වයස්වල පසුවන පියෙක් සහ දියණියකි...