ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඔහු තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවයි.