.webp)
''දැනුවත් වී ආරක්ෂා වෙමු ''යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාව වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ, විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ 2015 වසරට සාපේක්ෂව 2021 වසර වෙන විට මෙරටින් දියවැඩියා රෝගීන් වාර්තාවීම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ ගර්භනී මව්වරුන්ගෙන් 10% කට දියවැඩියාව පවතින බව හඳුනා ගෙන ඇති බවයි.