14-11-2022 | 10:38 AM
COLOMBO (News 1 st ) - කළුතර ඇතුළු ප්රදේශ කිහිපයකට අනිද්දා (16) බදාදා පෙරවරු 8.30 සිට පැය 24ක
ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අදාළ කාලය තුළ වාද්දුව, වස්කඩුව පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ,බෝම්ඹුවල,පිලමිනාවත්ත...