2023 අය - වැය හෙට (14) පාර්ලිමේන්තුවට

2023 අය - වැය හෙට (14) පාර්ලිමේන්තුවට

by Staff writer 13-11-2022 | 9:40 PM

COLOMBO ( News 1 st ) - ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය - වැය හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2023 අය වැය ප්‍රකාශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා , මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (14)  2023 අය වැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව   
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.