තුර්කියේ පිපිරීමකින් 06ක් මරුට

තුර්කියේ ස්ථාන්බුල් නුවර පිපිරීමකින් 06ක් මරුට

by Staff writer 13-11-2022 | 10:17 PM

COLOMBO ( News 1 st ) - තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ ප්‍රදේශයක සිදු වූ පිපිරීමකින් 06 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

පිපිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මේ වනවිට පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සැක පළ කරන බව ද විදෙස් මාධ්‍ය පවසයි.