13-11-2022 | 4:00 PM
COLOMBO ( News 1 st ) - සූරියවැව, මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි අනෙක් දැරියන් දෙදෙනාගේ සිරුරුත් හමුවී තිබේ.
පොලිසීය සඳහන් කළේ අද(13) උදෑසන එම සිරුරු සොයාගත් බවයි.
එලෙස මියගොස් ඇත්තේ, කුරුණෑගල රිදීගම, පිහිඹිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක සහ 18 ක එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙ...