පොලීසිය පැවසුවේ, අවුරුදු 27 සහ 33 යන වයස්වල පසුවන තලංගම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් අද (12) දිනයේ දී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.