12-11-2022 | 7:54 PM
COLOMBO (News 1st) - ගම්පහ, බෙම්මුල්ල ප්රදේශයේ නව යොවුන් වියේ දැරියක් මිය යෑම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පුළුල් කර තිබේ.
වේයන්ගොඩ, කටුවස්ගොඩ ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු 16 ක නව යොවුන් වියේ දැරියක් මිය ගොස් තිබුණේ, ඇය දිවි ගෙවූ බෙම්මුල්ල බුලත්ගංගොඩ ප්රදේශයේදීයි.
මෙම දැරිය, දෙමාපියන්...